Tuesday, December 2, 2014

Start menu search ඒකෙන් ඔිනම තැනක තියෙන file ඒකක් search කරලා හොයාගන්න හැටි.


ඔන්න ගෙනවා අලුත් post එකක්.කවුරුත් දන්නවා windows start menu එකේ තියෙන search box එකෙන් search කරන්න.එත් එකෙ search කරාට search වෙන්නෙ ඔයලගෙ windows install කරලා තියෙන partition එකේ විතරයි(eg- C: Or E:).හැබැයි search box එකෙන් හැම partition එකකම files search කරල දෙන්න search box එක අපිට හදාගන්න පුලුවන්.ගොඩදෙනෙක් මේක දන්නෙ නෑ.ඔන්න එහෙනම් දැන් දැන ගන්න.

(1) Start එකේ search box එකේ Index කියල type කරන්න එතකොට එයි Indexing options කියලා             small window එකක්.

     
     







 (2) ඒ ආපු window එකේ Modify කියලා button එකක් තියෙනවා.ඒක click කරන්න.


     

 (3) ඊට පස්සෙ එයි තව පොඩි window එකක් එකේ පෙන්නයි ඔයලගෙ computer එකෙතියෙන partition            ටික.එව ඔක්කොටම tick එකක් දාන්න(හරියක්).ඊට පස්සෙ ok දෙන්න.




 (4) දෙන් indexing options window එකෙ ඔයා tick දාපුවා පෙන්නයි.දෙන් indexing options කියන                   window එක close කරන්න.දෙන් ඔයගෙ වෙනත් partition එකක  තියෙන file එකක් search කරල               බලන්න වැඩේ හරිද කියලා.
 






මොනවා හරි ප්‍රශ්නයක් නම් comment කරන්න.මන්හිතනවා මෙකෙන් ඔයලට ප්‍රයොජනයක් උදව්වක් වෙන්න අැති කියල.එහෙනම් සුභ දවසක්.