Saturday, November 29, 2014

කොහොමද computer එක Rate කරගන්නෙ?


Rate?????????????


ඔයලගෙ computer එකත් Rate කරගන්න.වැඩේ හරිම ලෙසියි.පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
Rate කරහම ඔයගෙ computer එක ගෑන ඔයාට තක්සේරුවක් කරගන්න පුලුවන්.Rate කිරීමෙන් ඔයාගෙ Hardware කොටස් වලත් මේ Rate එක ලබාගන්න පුලුවන්.එකෙන් ඔයලගෙ computer එක තවත් කෙනෙක්ගෙ computer එකක් එක්ක සන්සන්දනය කරන්න පුලුවන්.  


මෙන්න Rate කරගන්න දන්නෙ නැත්නම්---------

(1) යන්න my computer or This pc > right click>properties >                   system properties කියන window එක open කරගන්න.



(2)    දන් බලන්න Rating යටතේ Rate this Computer or System                  Rating is not available තියෙද කියලා.



(3)   එකමත click කරන්න.
     
       

         එතකොට මේ වගේ බොක්ස් එකක් එයි.එක ඉවර වෙනකම්                    ඉන්න.මෙ වෙලාවෙ වෙන බහු බූත වඩ කරන්න එපා! 

(4) ඉට පස්සෙ පෙනේයි මෙ වගේ එකක්.සක්සස් කියලත් එයි.දෙන්               ඔයලගෙ කොම්පුයුටරය රේට් වෙලා ඉවරයි.




   

    හැබැයි මේ Rating වල වටිල තියන්නෙ ඔයාගෙ VGA එකට අදාල         Rating එක.මගෙ VGAඑක ටිකක් low නිසා 2.3 වගෙ අවිත්                   තියෙනවා.GTX 660 වගේ 8.1 වගෙ එනවා.



වැඩේ අවුල්  නම් comment කරන්න.

2 comments:

  1. Windows 8.1 wala rating option ekak na neda?

    ReplyDelete
  2. start > control pannel > Performance Information and Tools

    ReplyDelete