Saturday, November 29, 2014

අයියො....Traffic එක..අනේ එපා වෙනවා.... අ මෙන්න traffic එක බලාගන්න.



අයියො ට්‍රැෆික්....අනෙ අප්පිරියයි.....








ඔන්න ලකවෙ පට්ටම වැඩක්.traffic නිසා Colombo යන අයට එපා වෙනවා.හැබැයි දැන් traffic ටිකක් අඩුයි.දැන් පාරවල් හොද නිසා.එ්ත් හැම තැනම එහෙම නෑ.එ්ක නිසා traffic එ්ක කල්තියාම බලාගන්න ක්‍රමයක් මං ඔගොල්ලන්ට දෙනවා.ඔන්න මේක ලංකාවෙ අයගෙ වැඩක්.මේ වැඩ ඔයාලට දෙන්නෙ මෙකෙ සමාජිකයන් නිතර දෙන තොරතුරු නිසා.මෙන්න ලින්ක් එක.comment එකක් දන්න අමතක කරන්න එපා!


අයියො ට්‍රැෆික්....අනෙ අප්පිරියයි.....