Monday, December 1, 2014

ඔන්න ගෙනාවා ඔයාලට ඕනා වෙන Media Players වගයක්




The KM Player


ඔන්න ඔයාලට ඕන වෙන එක player එකක්.KM Player එක ඔයලා අතර ගොඩක් ප්‍රසිද්ද අැති.මෙන්න එකෙ අලුත්ම version එක.ඔයලා කවුරුත් වගේ දන්නවා KM Player එක තමයි subtitle play කරන්න තියෙන හොදම player එක කියලා.තව video බලන්න ඔයලට හොදම player එක තමයි KM Player එක.3D technology එකත් නියමෙට තියෙනව.මේක තාම ගත්තෙ නතිඅය බාගන්න.



VLC Media Player 

ඔයලා අතර ගොඩක් ප්‍රසිද්ද අති එක.මෙන්න එකෙ අලුත්ම එක බාගන්න.ඔයල දන්නවනෙ කරන්න හොදම එක කියල.අලුත් එක බාගෙනම බලන්න.



Aimp Media player


වඩිය ප්‍රසිද්ද නති උනත් සුපිරි එකක්.මෙකෙ නම තමයි උඩින් දල තියෙන්නෙ.බාගෙනම බලන්න එකක්.



Jet Audio


Jet එක වගේ play කරන්න පට්ට player එක.මෙකත් ප්‍රසිද්දයි.අ මෙන්න බගෙන බලන්න අල්ත්ම version එක.



GOM Media Player

අ මෙන්න GOM player එක.මෙකත් හොද එකක්.නම ගොන් වගෙ උනට එක ගොන් නෑ හොදේ.




අවුලක් නම් comment කරන්න.