Tuesday, December 2, 2014

Games වල තියෙන BIK Files Open කරගන්නෙ කොහොමද?

BIK?????




View BIK

ඔන්න ගෙනාවා Games වල තියෙන BIK Video Files Open කරන්න අැහැකි softwere එකක්.දැනට තියෙන කිසිම Player එකකින් BIK Video Open කරගන්න බෑ.එක නිසා එ්කට වෙනම එකක් තියෙනවා.හැබැයි මෙකෙන් වෙන video Files බලන්න බෑ.මෙකෙ නමත් BIK Player.මෙක Free දෙන එකක්.පල්ලෙහා තියෙනවා එකෙ වැඩ කරගන්න විදිය.


BIK Videos කියන්නෙ මොනවද? 

බලමු BIK Video කියන්නෙ මොනවද කියලා.BIK කියන එකේ තේරුම Bink Game Video Files (BInK) කියන එක.විශේෂයෙන් මේව වැඩිපුර තියෙන්නෙ Games වල.එකනේ game video files කියන්නෙ.මේ BIK File Format එකෙන් පුලුවන් ඔින video එකක් ඔන resolution එකකින් පෙන්නන්න eg- 1360 x 768.එකනේ ඔයාලගෙ Monitor එක full වෙන්න වගේ games video පෙන්නන්නෙ(හැම එකක්ම නොවේ).BIK Video වලට ගොඩක් space එක ගන්නවා.හැබැයි හැම Game එකකම BIK වලින් දාල නෑ eg- Call Of Duty.එ්කට හේතුව game developersලට Game Engine එකෙන්ම Video එක හදන්න අමාරු උනොත් එයලා කරන්නෙ විශේෂ softwere එකකින් Video හදල BIK Files විදියට යොදාගන්න එක.Prince Of Persia වගේ ටිකක් හදන්න අමාරු තැන් තියෙන Games වල BIK යොදගෙන තියෙනවා.


එහෙම හදපු BIK Open කරගන්න විදිය.

මෙන්න BIK player Download Link eka එක. COMMENT කරන්න
BIK File Format බලාගන්න විදිය.




(1)











(2)  how to open ? 


   

(3) Full screen