Thursday, December 4, 2014

ඔන්න The Crew release වෙලා.


ඔන්න කවුරුත් අැගිලි ගැන ගැන හිටිය දිනය උදා වුනා.The Crew Game එක release වුනා.ඊයෙ තමයි මේ එක pc වලට release වුනේ.ඊට කලින් PS4,X box වගේ platform වලට release වෙලා තිබුනේ.අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේක car game එකක්.Ubisoft තමයි මෙක publish කරන්නෙ.Develop කරන්නෙ lvory tower,Ubisoft  යන සමගම් දෙකයි.Ubisoft කියලා තිබුනෙ මේක release වෙන්නෙ හෙටයි කියලා.ඔන්න කිවුව විදියට වැඩේ සිද්ද වුනා.

Babel කියන game engine එකෙන් තමයි මෙය හදල තියෙන්නෙ.මෙක single play විතරක් නෙවේයි multiplay  කරන්නත් පුලුවන්.හැබැයි හොද Internet Connection එකක් වගෙම හොද VGA එකක් තිබිය යුතුයි.

මෙන්න System requirements

CPU:Intel Core 2 Quad Q9300 @ 2.5 GHz / AMD Athlon II X4 620 @ 2.6 GHz or better
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7 SP1, Windows 8, Windows 8.1 (64bit)
Video Card:NVIDIA GeForce GTX 260 or AMD Radeon HD 4870 (512MB VRAM with Shader Model 4.0 or higher)

CPU:Intel Core i5 750 @ 2.66 GHz / AMD Phenom II X4 940 @ 3.0 GHz or better
CPU Speed:Info
RAM:8 GB
OS:Windows 7 SP1, Windows 8, Windows 8.1 (64bit)
Video Card:NVIDIA GeForce GTX 580 or AMD Radeon HD 6870 (1024MB VRAM with Shader Model 5.0 or higher)

Trailer එක එපාද?


Theme ටිකකුත් තියෙනවා.