Thursday, December 4, 2014

windows 7 2015 න් ඉවරයිද?




අලුත් අාරංචියක් මේ දවස් වල කතා වෙනවා.ඒ තමයි 2015 වන විට windows 7 updates Microsoft සමාගම  windows 7 පාවිච්චි කරන අයට ලබානොදීමයි.ඒ ගැන Microsoft සමාගම වෙනම ලිපියක් දක්වලා තියෙනවා.අැත්තෙන්ම updates කියන්නෙ service pack වගේ දේවල්ය.ඒක සත්‍ය කතාවකි.ඒහෙත් වෙනත් windows 7 updates  windows 7 පාවිච්චි කරන අයට ලබාදේ.මෙයත් Microsoft සමාගමේ windows 8 වෙත windows 7 පාවිච්චි කරන අය යොමු කිරීමට ගත් ඒක් උපක්‍රමයක් විය හැකිය.මේ වෙන කොට windows XP ,windows Vista  වගේ OS Microsoft සමාගම විකිනිමද නවතා අැත.Windows XP කල්කුත් උන වගේ Windows 7 එක කලිකුත් වෙන්නෙ නෑ.මෙකෙදි වෙන්නෙ Service pack  ලබා දෙන එක නවත් වීමයි.Windows 7 Service pack 1 එක 2015 ජනවාරිවල කලිකුත් වීමට නියම්තයි.Microsoft සමාගම නම් Windows 8,8.1කලිකි වෙන දවස වගෙම විකිනීම නවත්වන දිනෙවත් නිශ්චිතව සදහන් කරල නෑ.මෙ අරන්චියෙන් අපි බයවෙන්න ඔන නෑ.මෙ Uptates නවත්වන්නෙ Home premium.Ultimate,වල විතරයි..
Microsoft සමාගමේ තොරතුරු පල්ලෙහා දාලා තියෙනවා.


End of support 

Client operating systemsLatest update or service packEnd of mainstream supportEnd of extended support
Windows XP
April 14, 2009
Windows Vista
April 10, 2012
April 11, 2017
Windows 7 *
January 13, 2015
January 14, 2020
Windows 8
January 9, 2018
January 10, 2023

End of sales



Client operating systems and updatesDate of general availabilityRetail software end of sales *End of sales for PCs with Windows preinstalled
Windows XP
December 31, 2001
June 30, 2008
October 22, 2010
Windows Vista
January 30, 2007
October 22, 2010
October 22, 2011
Windows 7 Home Basic, Home Premium, Ultimate
October 22, 2009
October 31, 2013
October 31, 2014
Windows 7 Professional
October 22, 2009
October 31, 2013
Not yet established **
Windows 8
October 26, 2012
October 31, 2014
Not yet established
Windows 8.1
October 18, 2013
Not yet established
Not yet established

Service packs and updates


Desktop operating systemsDate of availabilitySupport retired
Windows XP SP1
August 30, 2002
October 10, 2006
Windows XP SP2
September 17, 2004
July 13, 2010
Windows XP SP3
April 21, 2008
April 8, 2014
Windows Vista SP1
February 4, 2008
July 12, 2011
Windows Vista SP2
May 26, 2009
Windows 7 SP1
February 22, 2011
Windows 8.1
October 18, 2013