ඔන්න මන් අද කියලා දෙන්න යන්නෙ ලස්සන icon පාවිච්චි කරලා ඔයගේ system
එක ලස්සනට
තියාගන්න විදිය. කවුරුත් කැමතියිනේ තමන්ගේ computer system එක ලස්සනට තියාගන්න.ඔන්න මන් කියලා දෙන්නම්
folder වල pen drive, hard disk
partition වල icon change කරගන්න විදිය.
Folder වල icon change කරගන්න කවුරුත් දන්නවා.ඒත් pen
drive, hard disk partition වල icon change කරගන්න විදියක් නෑ.windows
මගින්
ඒකට පහසුකම් සපයලා නෑ.එත් අපිට එ්වා change කරගන්න ක්‍රමයක් තියෙනවා.පොඩි code
එකක්
type කරලා Auto run file එකක් හදාගන්න විතරයි තියෙන්නෙ. හොදයි මෙන්න මේ wib site එකට ගිහින් ඔයාට පුලුවන් ඕන තරම් icon
free download කරගන්න.
Step 1
මුලින්ම notepad එක open කරගන්න.ඊට පස්සේ පල්ලෙහා තියෙන code
එක copy
කරගෙන
ඔයා open කරගත්ත notepad එකේ paste කරන්න. Icon=your.ico මේ your කියන තැනට ඔයාගේ icon
එකේ
නම type කරන්න.
නැත්නම්
වැඩේ වරදිනවා.
[Autorun]
Icon=your.ico
Step 2
හොදයි ඊලගට තියෙන්නේ save කරන වැඩේ.File
ගිහින්
save ලබාදෙන්න .ඔයා save කරනකොට “Autorun”කියලා නම ලබා දෙන්න.file
type එකට all files කියන එක දාන්න.හරි ඊට පස්සේ “Autorun”කියන එක අගින් .inf
කියලා
type කරන්න (Autorun.inf).දැන් save කරන්න.
Step 3
වැඩේ හරි දැන් ඔයා ඒ Autorun file එ්ක ඔයාගේ icon
එකත්
එක්ක ඔයාට ඕන තැනට move කරගන්න.මතක තියාගන්න icon
එක අවශ්‍යමයි. මේ වැඩේ හරියන්න computer
එක restart
කරන්න. මේ වැඩේ pen drive එකට කරන්නෙත් මෙහෙමයි.DVD
එකකටනම්
ඔය autorun.inf එකයි icon එකයි දෙකම දාලා DVD
එක write
කරන්න.මේ
ක්‍රමය folder වලට වැඩ කරන්නේ නෑ.
තව පොඩි
වැඩක් තියෙනවා.මේ දෙක පේන්න තියනකොට කැතයි.ඒක නිසා අනිවාර්යෙන් හන්ගන්න.file
හන්ගන්නේ
කොහොමද කියලා මීට කලින් post එකක් දාලා ඇති එක මෙතනින් ගිහින් බලන්න.
( after restart )
හැම තිස්සෙම වගේ pen drive, memory card ඒවා format කරන අයටනම් මේ වඩේ කරන්න අමාරුවෙයි.මොකද
මේ file format
කරනකොට
මැකිලායන නිසා.මන් අවවාදයක් දෙන්නම් pen drive, memory card
format කරන එක අඩු කරන්න.එ මොකද pen drive වල තියන capacity (ධාරිතාව)එක format කිරිම මගින් අඩුවෙනවා.pen
එකේ
ආයුකාලයත් අඩු වෙනවා.
හොදයි මන් හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.අපි අලුත් post
එකකින්
හමුවෙමු.>>>> shortcut virus 100% අයින් කරගන්න විදිය ලගදීම එනවා.
No comments:
Post a Comment