Thursday, December 18, 2014

File/Folder හංගන විදිය


හොදයි අද මන් කියල්ල දෙන්න යන්නේ folder එකක් හන්ගන්නේ කොහොමද කියල්ලා.වැඩේ ලේසියි.ඔන්න මේ step අනුව යන්න.


Step 1

ඔයාට හන්ගන්න ඕන file/folder එක උඩ right click කරලා properties කියන එක click කරන්න.ඉට පස්සේ එයි පොඩි box එකක්.එකේ Hidden කියන එකට tick එකක් දාලා apply කරලා OK කරන්න.





OK කරාට පස්සේ මේ වගේ message එකක් ආවොත් photo එකේ තියන විදියට කරන්න.



ඔයාගේ file/folder එක දැන් හැන්ගිලා යයි.





Step 2 හන්ගපුවා ආයේ බලාගන්න විදිය.

Start menu එකේ control panel කියන එකට යන්න.මේකේ folder options කියන එක හොයාගන්න.හොයාගන්න අමාරුනම් view by එකේ Large icon කියන එක click කරන්න.එහෙමත් බැරිනම් search box එකේ මේ folder options කියන එක search කරන්න. හොයාගත්තානම් click කරලා folder options කියන box එක open කරගන්න.ඊට පස්සේ එකේ view කියන tab එකට යන්න.ඒකේ යටට වෙන්න hidden files and folders කියලා option එකක් ඇති ඒකේ show hidden files and folders කියන එකට tick එකක් දාලා apply කරලා OK කරන්න.




හොදයි දැන් යන්න ඔයා හන්ගපු file/folder එක තියන තැනට.ඔයාට පෙනෙයි file/folder ලාවට සුදුවෙලා.දැන් ඔයාට පුලුවන් file/folder එක open කරන්න.අයේ හන්ගන්න ඕනනම් ඉස්සෙල්ල විදියට folder options ගිහින් Don’t show hidden files and folders කියන එක දිලා OK කරන්න.ඔයාට මේ file/folder එක අයෙත් හනගන්න ඕන නත්නම් right click කරලා properties ගිහින් hidden කියන එකේ tick එක අයින් කරන්න.apply දීලා OK කරන්න.



මන් මේ ගෙනාපු ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.අපේ කොල්ලන්ටනම් මේක ගොඩක් වැදගත් වෙයි.මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මොකටද කියලා ..මන් ගියා බායි..



No comments:

Post a Comment