ඔන්න මන් අද ඔයාලට නියම software එකක් ගෙනාවා.කවුරුත් කැමතියි ලස්සන සින්දු
අහන්න.මන් අද ගෙනාපු software එක audio වලට සම්බන්ද එකක්.මේකේ නම
SRS Audio Lab .නමෙන්ම මේකේ වැඩේ තේරෙනවා.හොදයි මේ SRS
එකෙන්
පුලුවන් අපිට HD Audio Output එකක් ලබාගන්න.මේක Sound
Drivers එකකට වැඩිය ලොකු දෙයක් කරනවා.SRS එකත් එක්ක එන equalizer
එකෙන්
පුලුවන් ඔයාට sound, bass එහා මෙහා කරගන්න.Movie, Game, Song කියලා Audio mod 3 SRS එකට ඇතුලත් කරලා තියෙනවා.ගොඩක් quality
,HD sound එකක් ඔයාට ගන්න පුලුවන්.මේ software එකේ අගේ තෙරෙන්නෙ ඒක පාවිච්ච්යි කරන අයටයි.ඒක
නිසා දැනටමත් මේක ලග තියෙන අය comment කරන්න.මේ SRS
Lab එක free දෙන්නේ නෑ.ඒක නිසා මන් Crack
එකත්
එක්ක තියෙන Torrent එකයි,SRS trial version එකත් දාන්නම්.ඕකේ මන් ගියා....
SRS Audio Lab වාසි
2 ඉතා වැඩි bass එකක් ලබාදිම(deep bass).
3 media players හා sound cards වලට සහාය වෙමින් ඉතා ගුනාත්මක ශබ්දයක් ලබාදිම.
4 භාවිතා කරන්නාට ලේසියෙන් ,ගැටලුවක් නැතිව භාවිතකල හැකියි.
5 headphones හා desktop speakersවලට හොදින් සහාය දැක්වීම හා ඒවායේ පහසුව සදහා සකසා තිබීම.
SRS Audio Lab වාසි
1 උපරිම surround sound ලබාදීම.
2 ඉතා වැඩි bass එකක් ලබාදිම(deep bass).
3 media players හා sound cards වලට සහාය වෙමින් ඉතා ගුනාත්මක ශබ්දයක් ලබාදිම.
4 භාවිතා කරන්නාට ලේසියෙන් ,ගැටලුවක් නැතිව භාවිතකල හැකියි.
5 headphones හා desktop speakersවලට හොදින් සහාය දැක්වීම හා ඒවායේ පහසුව සදහා සකසා තිබීම.
Requirements | 3GHz CPU, 1GB memory, Microsoft .NET Framework, 500MB hard drive space |
Operating System Compatibility |
|
No comments:
Post a Comment