Monday, December 15, 2014

ඔන්න Gigabyte's GTX 980 WaterForce 3-Way SLI Kit එකේ මිල නියම කරා.








ඔන්න Gigabyte's GTX 980 WaterForce 3-Way SLI Kit එකේ මිල DECEMBER 10 වැනිදා නියම කරා.මේකේ තියෙන විශේශත්වය තමයි  GTX 980 graphics cards 3 එක්ක  external liquid cooling box එක්කුත් තිබිමයි.එ්ක නිසා graphics cards හොදින් සිසිල් වීම සිද්ද වෙනවා.දන්නවානේ මේවගේ graphics cards ඉතින් එන්නේ tower PC වලට කියලා.gamer'sලට නම් මේක හොද ආරංචියක්.මේ external liquid cooling box එක තියෙන්නේ casing ඒකට උඩින් රදවලා.මේ එක්ක එන නල වලින් තමයි Cooling සිද්ද වෙන්නේ.හැම graphics cards එකකටම නලයක් බෑගින් තියෙනවා.ඒ හැම නලයක්ම ගිහින් external liquid cooling box එකට සම්බන්ද වෙනවා.මේ external liquid cooling box එක අතුලේ  120 mm radiators 3 ක් සමග fans තියෙනවා.තව අපිට ඕන විදියට නල අයින් කරගන්නත් පුලුවන්.


මේ external liquid cooling box එක නිසා  graphics cards වල උපරිම ප්‍රයොජන ගන්න පුලුවන්.හැබැයි මෙකට වෙනම casing එකකුත් ගන්න වෙයි වගේ.කොහොම උනත් මේකේ මිලනම් වැඩි.$2999 වෙනවා.ලංකාවෙ මුදලින් ලක්ෂ 3කට අාසන්නයි.4GB VGA card 3ක් තියෙන නිසා මෙච්චර ගනන්.මන් හිතනවා දැනටමත් gamer's මේ VGA එක අරගෙන අැති කියලා.මන් පල්ලෙහා දාලා අති VGA වල performance කොහොමද කියලා.මේ මාසේ ගොඩක් hardware releases තියෙනවා.මන් ඒවත් ඔයාලට ඉක්මනට අරන් එන්නම්.

GTX980 


SPECIFICATIONS


  • Base Clock: 1241 MHZ
  • Boost Clock: 1342 MHz
  • Memory Clock: 7010 MHz Effective
  • CUDA Cores: 2048
  • Bus Type: PCI-E 3.0
  • Memory Detail: 4096MB GDDR5
  • Memory Bit Width: 256 Bit
  • Memory Speed: 0.28ns
  • Memory Bandwidth: 224.3 GB/s


KEY FEATURES


  • NVIDIA Dynamic Super Resolution Technology
  • NVIDIA MFAA Technology
  • NVIDIA GameWorks Technology
  • NVIDIA GameStream Technology
  • NVIDIA G-SYNC Ready
  • Microsoft DirectX 12
  • NVIDIA GPU Boost 2.0
  • NVIDIA Adaptive Vertical Sync
  • NVIDIA Surround Technology
  • NVIDIA SLI Ready
  • NVIDIA CUDA Technology
  • OpenGL 4.4 Support
  • OpenCL Support
  • HDMI 2.0, DisplayPort 1.2 and Dual-link DVI
  • PCI Express 3.0
 RESOLUTION & REFRESH

  • Max Monitors Supported: 4
  • 240Hz Max Refresh Rate
  • Max Analog: 2048x1536
  • Max Digital: 4096x2160


REQUIREMENTS


  • 500 Watt or greater power supply.****
  • PCI Express, PCI Express 2.0 or PCI Express 3.0 compliant motherboard with one graphics slot.
  • Two available 6-pin PCI-E power connectors
  • Windows 8 32/64bit, Windows 7 32/64bit, Windows Vista 32/64bit

DIMENSIONS


  • Height: 4.376in - 111.15mm
  • Length: 10.5in - 266.7mm
  • Width: Dual Slot


No comments:

Post a Comment