Tuesday, December 16, 2014

ලේසියෙන් YouTube video Download කරගමු.



YouTube Video download කරගන්න එක අමාරු වැඩක්.වෙනත් blog වල එක එක post දාලා තියෙනවා මේ ගැන.හැබැයි මන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් ලේසි ක්‍රමයක්.English අකුරු 2ක් ගහන්න විතරයි තියන්නේ.අද මේකට උදාහරණ විදියට ගත්තේ "Katy Perry ft juicy j Dark House" video එක.මේ දවස් වල ලොකේම ප්‍රසිද්ද YouTube Video එකක්.

මේ video එක ගැන කිවුවොත් ඒක මාර jolly video එකක්.ඊජිත්තු කාලේ item එකට තමයි හදලා තියෙන්නේ.මන් ලින්ක් එක දෙන්නම්.ඕන නම් බලලා එ්ක මගේ ක්‍රමේට download කරගන්නත් පුලුවන්.

Video Link to example   

Step 1...

ඔයා කැමති YouTube video එක ගන්න.ඔයාගේ web browser එකේ උඩ ඔයා අැතුල් වෙලා ඉන්න web site (video link eg> www.youtube.com/watch?v=_kSuV5UJxmc එකේ link එක පෙන්නයි.


Step 2

ඔයා දැන් ඒ ලින්ක් එකේ www. ත් YouTube ත් අතර ss කියල්ල type කරන්න.දැන් enter කරන්න.


Step 3 
ඔයා දeන් savefrom.net කියලා අලුත් web site එකක් එයි.එකෙන් තමයි ඔයලට ඕන video එක download කරගන්නේ.හ්ම්ම්...මෙන්න photo එක.



Step 4 

හොදට බලන්න page එකේ කොනට වෙන්න download tool එකක් තියෙනවා.එකේ තියන more එකෙන් තවත් file format වලින් video එක download කරගන්න පුලුවන්.අමුතුවෙන් video එක අරන් convert කරන්න ඔන නෑ.ඔයාට කැමති format එකකින් video download කරගන්න පුලුවන්.

ඔන්න වැඩේ හරි.ඔයා කැමති format එක උඩ click කරන්න.ඊට පස්සේ download වෙයි.මන් ගියාආආආ

No comments:

Post a Comment