Sunday, December 14, 2014

Android Phones වලට වටිනා Android Apps ටිකක්

මන් හිතුවා ඔයාලට වටිනාකියන Apps ටිකක් දෙන්න.අපි අතරේ ප්‍රසිද්දම Mobile OS එක ඉතින් Android නේ.ගොඩක් අය ලග තියෙන්නෙ Android Phones.ඔන්න ඉතින් එ Phones වලට මගෙන් වටින Android Apps ටිකක්.


Microsoft Office Mobile


කවුරුත් හිතන් ඉන්නෙ MS Office තියෙන්නෙ Windows වලට කියාල.දෙන් එහෙම නෑ Android support.ඔන්න එහෙනම් ඔයාගේ document editing වඩ Phone එකෙන්ම කරගන්න.




Google Keep 


ඔන්න අනම්මනම් note ලියාගන්න google එකෙන්ම ලබාදිලා තියෙන app එක.අපිට ඕන වෙලාවට හඩවඩ design දාගන්නත් පුලුවන්.Sure! මෙකත් ඔයගේ වඩ වලට උදවු වෙයි.


Instagram


ඔන්න අනම්මනම් photo edit කරගන්න මරු බාන්ඩේ.මෙක photo editor එකක්.මිලියන 300 අදික පිරිසක් මේ app එක use කරනවා.අතල් එකේ photo edit කරලා face book එකට දාන්න මරු.



Google Camera


ඔන්න අපිට ඕන විදියට adjust කරගෙන photo ගහගන්න නියම app එක.මේකත් google එකෙන්මයි දෙන්නෙ.ඔයාගේ phone එකට එන camera app එකට වඩිය, මෙකෙන් ඉට වඩා හොදට photo එකක් ගන්න පුලුවන්.



DU Battery Server  


ඔයාගේ phone එකේ battery බහින එක කරදරයක්ද? ඉක්මනටම battery බහිනවද? මෙන්න විසදුම.battery ආරක්ශා කරගන්න හදපු app එක.මෙකෙන් ඔයාගේ phone එකේ battery charge එක වඩිකල් තියාගන්න පුලුවන්.


Virtual DJ


එකෙන්ම Song Mix කරන්න.මෙන්න Virtual DJ එක


English Sinhala Dictionary  



Sinhala Unicode 






No comments:

Post a Comment