Friday, December 12, 2014

Zoom කිරීමේ නවතම කලාව " Picasa"















Picasa කියන්නෙ Google එකෙන් දෙන photo viwer එකක්.අත්තටම මේක photo viewer එකක්මත් නෙවෙයි මෙක photo වඩ ගොඩක එකතුවක්.photo viewer එකක් විතරක් නෙවෙයි ඔයාට පුලුවන් මේ සමගම  එන Photo editor එකෙන් Photo edit කරලා එවලෙම internet එකට Upload කරන්න.මෙකෙන් Upload වෙන album වලට කියනවා Picasa web album කියලා.තව මේක Photo Gallery එකක්.ඔයගේ computer එකේ තියෙන images,Videos වගේ Media files Picasa වලට add කරගන්න පුලුවන්.Video උනත් internet එකට Upload කරගන්න පුලුවන්.මෙකෙ upload වෙන සියල්ල Upload වෙන්නෙ Google එකට.google සමාගමෙන් තමයි Picasa දියුණු කරන්නෙ.



මේ software එකේ තියෙන ලොකුම වාසියක් තමයි Zoom කරන එක.වෙන කිසිම Photo viewer එකකට බෑ මේ තරම් හොදට Zoom කරන්න.1000% තරම් ප්‍රමානයක් Zoom කරන්න පුලුවන්.දන්නවනේ windows photo viewer එකෙන් photo බලන එක zoom කරනා එක අමාරුයි කියලා.ඔයාලට Picasa පාවිච්ච්යි කරන කොට නිකම්ම අසා හිතෙයි.ඔන්න මන් screen shot ටිකකුත් දම්මා.Download link එකත් දාලා අති.සුබ දවසක්!


www.picasa.google.lk