Wednesday, December 10, 2014

Far Cry 1 එකේ පොලොව සුදු පාටින්ද පේන්නෙ? මෙන්න විසදුම.

Far Cry 1 ගහන අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.එක තමයි පොලොව සුදු පාටින් පේන එක.එත් මේක separate VGA තියෙන අයගෙ එහෙම අවුලක් නෑ.මේ එකට ඉල්ලන්නේ Separate VGA එකක්.On board VGA වල තමයි පොලොව සුදුපටින් පේන්නේ.මේක අපිට හදාගන්න පුලුවන්.ඒ VGA එකක් ගහලා නෙමෙයි.පොඩි software කෑල්ලකින්.මන් මේ Post එක ගෙනවේ තමත් අපි අතර හොද computer නැති අය ඉන්නවා.එ් අතරින් far cry 1 ගහන අයට තමයි මේ Post එක .අපෙ රටේ ගොඩක් computer වල  තියෙන්නෙ On board VGA .එ්ක නිසා මේ post එක ගොඩක් වදගත් වෙයි ඔයාලාට.දන්නවනේ පොලොව සුදුපාට උනාම game එක play කරන්න අමාරුයි කියාලා.අන්තිම mission වල ලාවා වලවල් තියෙනවා.ඔයාල දන්නෙ නතුව ගිහින් වටෙනවා.ඔන්න අද ඉදලා එහෙම වෙන එකක් නෑ.

මේක 180 MB  විතර Patch File එකක්.මේක දාන හැටි කියල දෙන්න මගේ computer එකේ far cry නැහැ.එ්ක නිසා මන් You tube Video එකක් ඔයාලට දුන්නා.

දැනටමත් මේ ගැන දන්න අය Comment කරන්න.


HOW?