.dll missing your computer කියල ඔයලටත් error message අවිල්ල තියෙනවද? game කරන්න බෑ නේද? මෙන්න ඒකට විසදුම.මෙක නම .dll Fixer.නමෙනු තේරෙනව කරන වඩෙ මොකද්ද කියල.වඩෙ කියන්නෙ මෙක සල්ලි ගෙවල ගන්න තියෙන sw එකක්.හබෑයි 5 MB පොඩි soft එකක්.මෙකෙ මෙ software නතුව මෙකෙ web site කෙනුත් අපිට ඕන කරන .dll file එක ගන්න පුලුවන්.
මන් මෙක free download කරගන්න torrent එකක් දාල තියෙන්නෙ.එකෙන් කැමති කට්ටිය download කරගන්න.මන් මෙකෙ web site එකත් දාල තියෙන්නෙ.හදිස්සියක් උනොත් ඕන කරන dll file එකෙ නම type කරල search කරන්න.එච්චරයි.
මෙන්න software ඒකමෙන්න web site ඒක
Torrent File
මෙන්න .DLL ගැන ශුද්ධ සිංහලෙන් (ඩයිනමික් ලින්ක් ලයිබ්රි)
අන්තර්ගතය (Format)
.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ. එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (entry point/main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ.
වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම
තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක. මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.
No comments:
Post a Comment