Tuesday, December 16, 2014

එක software එකකින් file format ගොඩක් open කරගන්න.(((Free File Viewer)))




ඔන්න ගෙනාවා ඔයාලට ගොඩක් ඕන වෙන වටින software එකක්.ඔයාලා දන්නවනේ PDF වගේ file එකක් open කරන්න PDF Reader එකක් ඕනමයි කියලා.බැරි වෙලාවත් ඔයාගේ computer එකේ PDF Reader එකක් නැත්නම් PDF Reader එකක් ඔයගන්න මාර කට්ටක් කන්න වෙනවා.ඒවගේ හදිස්සියකට ඔයාට මොනවහරි open කරගන්න ඕන වුනොත් ???

මෙන්න ඒවගේ වැඩ වලට මන් හොද software එකක් ගෙනාවා.මේකෙන් පුලුවන් එකිනෙකට වෙනස් file format ගොඩක්(200)  open කරන්න.මන් support file format list එක පල්ලේහා දාලා අැති.කොහොමද මේ soft එක.මේක ප්‍රයොජනවත් වුනානම් comment කරන්න. 

free_file_viewer_2014


DOCUMENTS
.wpd - Word Perfect documents
.wps - Microsoft Works documents
.doc - Microsoft Word 97-2003 documents
.docx - Microsoft Word 2007+ documents
.xls - Microsoft Excel spreadsheets
.xlsx - Microsoft Excel 2007+ spreadsheets
.pdf - Adobe PDF documents
AUDIO/VIDEO
.mp3 - MPEG 3 music files
.mp4 - MPEG 4 video files
.flv - Flash video files
.3gp - Video for 3G mobile phones
.flac - Free Lossless Audio Codec files
.ac3 - Audio Codec 3 files
.mpeg - MPEG movie files
IMAGES
.gif - Graphics interchange format images
.jpg - JPEG images
.psd - Adobe Photoshop document
.ico - Icon file
.bmp - Bitmap image file
.svg - Scalable vector graphics file
.png - Portable network graphic









No comments:

Post a Comment