මේ වැඩේට Restore
point කියලා Restore කරගන්න ඕන දිනය තියෙන
file එකක් ඕන.හිතන්න ඔයා Avast Install එක කරා කියලා එක nstall කරපු වෙලාව,දිනය system එකේ තිබුන software,settings
හදපුවා පිලිබදව තොරතුරු එකතු කරලා file එකක්
windows හදාගන්නවා.හිතන්න දැන් Avast නිසා ඔයාගේ system එක අවුල් උනා කියලා.ඔයාට avast
අයින් කරන්නත් බෑ.අන්න ඒ වගේ වෙලාවට computer එක format කරන්නෙ නැතුව ඔයාගෙ එක අර restore
file එකෙන් ඔයාගෙ computer system එක Avast
install කරන්න කලින් තිබුන දිනයට අරන් යන්න අහැකි.එහෙම කරාම ඔයගේ
එකේ computer Avast අක්‍රියව තියෙයි.ඔයා
Avast දම්මට පස්සෙ වෙනස් කරපු Settings වෙනස් වේයි.
System restore කරොත් එ restore
file එකේ දිනේට පස්සෙ install කරන software,settings
නැතිවෙලා යයි.බය වෙන්න එපා මෙක වෙනස් වෙන්නෙ system එකට සම්බන්ද දෙවල් විතරයි.songs,videos,document දාපුවා නැතිවෙන්නෙ නෑ.හැබැයි හරියට install කරපු
Games,software වල shortcut,start up වගේ එවා නැති වේයි.එත් games වල files නැතිවෙන්නෙ නෑ.
කොහොමද system restore
කරන්නෙ?
((1.)) start --> all
programmes -->Accessories --> System Tools --> System Restore
((2)). System Restore කියලා window
එකක් open වේයි.එකේ next දෙන්න.restore point නත්නම් පල්ලෙහා තියන විදියට
එකක් එයි.Clean up කිරිම මගින්
restore Point ඉවත් වේ.
((3)). ඔයාට restore කරගන්න ඕන restore point එක තොරගන්න.දිනය වගේ එවායින්
බලාගන්න.ඊලගට Next දෙන්න.
((4)) .ඔන්න දෙන් තමයි අවසනය.එතනින් පෙන්නයි
restore point එක create කරපු වෙලාව.change
වෙන hard disk partition ටික .මෙතනින් finish
දෙන්න.
((5)) ඊලගට system restart වෙයි.බලන්න ඔයාගේ system ලෙඩ හොදද කියලා.මතක තියාගන්න
clean up වලින් restore point නැතිවෙන බව.
මෙක පොඩි අවාසියක්.ඔයාගේ system
එකේ ලෙඩේ හදුනේ කවද්ද කියලා ඔයා තීරනය කරගන්න.
අව්ලක් තියෙනවනම් comment
කරන්න.
මගේ post උස්සන්න ඒපා!