Saturday, December 13, 2014

Bootable DVD එකක් Write කරගන්නේ කොහොමද? මෙන්න විසදුම.





ඔයාලාට මේ post එක ගෙනාවෙ අපේ යලුවෙක් අහපු ප්‍රශ්නයකින්.Audio DVD නිකන් write කරනවා වගේ Bootable DVD write කරන්න බෑ.Bootable DVD  කියන්නෙ windows DVD,CD වගේ boot කරන්න අැහැකි CD/DVD වලට.ආවට ගියාට මේ Bootable DVD write කරොත් වෙන්නෙ ඔයාගේ CD,DVD එක අපතේ යන එක විතරයි.මං ඔයලට Bootable DVD එකක් write කරගන්නෙ කොහොමද කියලා දානවා.

මේ වැඩේ නිකන් කරන්න බෑ.ඔයාලට software ඕන කරනවා.ඔයාලට මේ DVD එක Data DVD එකක් වගේ write කරන්නත් බෑ.එහෙම කලොත් boot mgr කියන file එක ඔයාගේ windows DVD එකේ file ටිකෙන් නැතිවෙනවා.එතකොට DVD එක Bootable DVD එකක් නෙවෙයි.

හොදයි වඩේට බහිමු.....

මේ වැඩේ ඔයාලට ලේසියෙන් කරන්න ක්‍රමයක් තියෙනවා.ඉස්සෙල්ලා අපි ලේසි ක්‍රමයෙන් වැඩේ කරමු.

step 1


ඔයා මෙන්න මේ web site එකෙන් DAEMON Tools Download කරගන්න.DAEMON Tools වලින් තමා Bootable DVD write කරන්න තියෙන ලේසිම ක්‍රමේ.

torrent download with crack

step 2 


ඔයාලග write කරන්න ඕන OS එකේ ISO (Disk Image File)  file එකක් ඔින.ISO file එකක් හදාගන්න දන්නේ නැත්නම් මෙන්න එකත්.
                                       

                                           Making ISO File


1 ඔයාලග තියෙන OS DVD එක DVD writer එකට Load කරන්න.
     
2 ගන්න daemon tools එක.click කරන්න make disk image  කියන එකට.
              


3 ඊලගට ඒයි පොඩි window එකක්.එකෙන් destination image file කියන එකෙන් ඔයාල හදන ISO එක save වෙන තැන වෙනස් කරගන්න පුලුවන්.
             


4 ඊට පස්සේ start යන්න click කරන්න.ISO file එක create වෙයි.
                    

step 3


හොදයි.දැන් ඔයාලා ලග ISO file එකත් තියෙනවා.දැන් ISO එක write කරන්නෙත් daemon tools වලින්මයි.යන්න Burn Image කියන එකට.ඉට පස්සේ පොඩි window එකක් ඒයි.එකෙන් image file path කියන එකෙන් ඔයාගේ ISO file එක තොරලා දෙන්න. දැන් start යන්න click කරන්න.

හරි.වැඩේ හරි.writing complete.


දෙවැනි ක්‍රමේ.



step 1


මේකටත් ISO file එකක් ඕන කරනවා.ඔයාගේ DVD Burner එක Open කරගන්න.Burner එකේ කියන එකෙන් "Burn a DVD disk from a Disk image" option එක click කරන්න.

(all support - Nero , Ashampoo, others)මේ වැඩේ ඔන DVD Writing Software ඒකකට වලංගුයි.  



Nero වලිනුත් මේවිදියම තමා.ISO file ඔන කරනවා.

step 2 


ඊලගට ඔයාගේ ISO file එක තොරගන්න.වෙනදා විදියටම Write කරගන්න.

හරි.වැඩේ හරි.


ඔයාලග තියෙන DVD Burner එකෙනුත් ISO file create කරගන්න පුලුවන්.එත් daemon tools තරම් ISO වලට හරියන වෙන software එකක් නෑ.gamer's ලා මේ software එක compress කරපු game files open කරගන්න පාවිච්ච්යි කරනවා.මෙකෙන් තියෙන ලොකු වාසියක් තමයි software එකෙන්ම DVD එක write කරගන්න අැහැකි වීම.

DVD writer දෙකක් මාර්ගයෙන් ඔයාලට DVD Copy  කරලත් write කරගන්න පුලුවන්.හැමෝටම  DVD Writer දෙකක් නෑනේ.