Saturday, December 13, 2014

Delete වෙච්චා ආයේ ගන්න හොදම හා ලේසිම ක්‍රමය. ((((( Data Recovery))))



ඔයාලා දන්නවනේ PC එකේ Recycle bin එකෙන් යමක් delete උනොත් අයේ ගන්නවා බොරු කියලා.ඒක වැරදියි.ඔයා format කරලා හෝ disk cleanup  කරේනැත්නම් ඔයාට ඒ delete වෙච්චා ආයේත් ගන්න පුලුවන්.ඔයා format කරලා හෝ disk cleanup කරාම අායේ data ගන්න බරි විදියට මැකිල යනවා.වෙන blog වල format වෙච්චත් ගන්න ක්‍රම තියෙනවා.මන් නම් හිතන්නෙ නෑ ඒවා සාර්ථක වෙයි කියලා.


මන් ගෙනාවා Data Recover කරගන්න නියම software එකක්.recuva වලට වඩා මේක නියමයි.ඕනනම් recuva වත් දෙන්නම්.ඔයා මේක download කරලා බලන්න. song,video,ISO,rar,document මේ හැම දෙයක්ම recover කරගන්න පුලුවන්.මේක නම් free දෙන්නේ නෑ.crack කරපු එක torrent වලින් download කරගන්න පුලුවන්.crack කරපු නැති එක software එකේ web site එකෙන් ගන්න පුලුවන්.මේ එක්කම torrent open කරගන්න ඕන software එකත් මන් දෙනවා.අයේ ඔයාලට file එකක් delete උනට බයවෙන්න දෙයක් නෑ.(ඔයා format කරලා හො disk cleanup කරාම අයේ data ගන්න බරි විදියට මකිල යනවා ).සුබ දවසක්!

                 Downloads>>>>>>>

Power Data Recover Torrent Download with Crack.

Power Data Recover non Crack.30 days trial.

U Torrent ( Torrent Opener).

No comments:

Post a Comment