Tuesday, February 11, 2014

ඔන්න Windows 7 speed install කරන හැටි..........

ඔන්න Windows 7 speed  install කරන  හැටි..........
           

     
        


දෙන් ඔයල වින්ඩොස් 7 වලට මරු වෙන හින්දා එක ස්පිඩ් කරගන්න හටි කියල දෙන්නම්.

                      Start install windows  

මුලින්ම DVD ඒක දාල computer ඒක re start කරන්න.re start ෙවෙන විට press any key to boot from CD or DVD ෙපණිවිඩය අපු ගමන් ක්ෂණිකව key ඒකක් ඔබන්න.

1.install now



    2  භාෂාව තොරගන්න පුලුවන්        



    3  හරිය දාන්න ෙෙමතන තිෙයන්ෙන කියවල බලල ඒකග ෙවන්න




4 ෙමෙතන තියෙන්නෙ හර්ඩ් ඩිස්ක් එක පිලිබදවයි.මෙතනදි පුලුවන් ඔයලට හර්ඩ් ඩිස්ක් එක පාටිශන් වලට වෙන් කරන්න.තව ෆොර්මට් කරනනත් පුලුවන්.

හරි දෙන් ඔයල කෙමති එහෙකට ක්ලික් කරල Next දෙන්න.




5 දැන් next දීල install  කරන්න.


              How to Speed UP install 


දෙන් කරන්න යන්නෙ ඉන්ස්ට්‍රල් වෙන එක ස්පිඩ් කරගන්න හටි.

1 shift key + F10  තද කරල cmd ඒක open කරගන්න.


2.දැන් c:\ sources> මතන taskmgr කියල type කරල 

 task manager  open කරගන්න.

3  task manager  processes tab යන්න.ගියාම  setup.exe කියල 2 ක් ඈති.එ දෙකෙම  right click කරල set priority යටතෙ high යන්න දෙන්න.


ඊට පස්සෙ මෙ වගෙ පනිවිඩයක් එවි 








එකට change  priority  දෙන්න.මෙක setup.exe 2කටම කරන්න ඔන.ඊට පස්සෙ  cmd හා taskmgr cloce කරන්න. බලන්න ඉන්ස්ට්‍රල් වෙන එක ස්පිඩ් වේ.

 අවන්කයෙන්ම comment දාන්යන්න






































2 comments: