Friday, December 5, 2014

Windows 7,8 වලටත් Windows Live movie Maker එක.පට්ටෙට video edit කරන්න


ඔන්න මන් අද ගෙනාවා වටිනා post එකක්.ඔයාලා ඉස්සර කැමතිම OS එකේ(windows XP) Windows Movie Maker  කියලා පට්ට video editor එකක් තිබුනා?හැබැයි එ්ක windows 7,8 වල නෑ.එකට හේතුව XP වලට හදපු  Movie maker එකේ Effect Windows 7,8 වල Run නොවිමයි.Windows 7 ආවාට පස්සෙ Microsoft සමාගම Movie Maker එක Live Movie Maker කියලා අලුතින් හැදුවා.එ් විදියට Movie Maker එක හැදුවත් windows 7 Install DVD වලට එ්ක අැතුලත් කරලා නෑ.එ්ක නිසා මේක අපි Update වලින් ගන්න ඕන.

මේ Movie Maker එක වගේම ඔයාලගේ computer එකේ තවත් Software අඩුයි.E Mail,Sky Drive,Photo Gallery වගේ එවා ඔයලාගේ computer එකේ නැතුව අැති. Movie Maker එක අැතුලුව තවත් ගොඩක් Software එකතුකරලා Microsoft සමාගම Windows Live Essentials  කියලා Software pack එකක් හදලා තියෙනවා.මේ එක අපිට windows Update මගින් ගන්න පුලුවන් හැබැයි එකෙන් ලබෙන්නෙ Online setup එකක්.ඔයලා දන්නවනෙ මගේ බ්ලොග් එකේ Online setup නැති බව.එ්ක නිසා මන් ඔයාලට මේකෙ Offline setup එකක් දෙනවා.Windows XP වල තිබුනා වගේ නෙවේයි Live Movie Maker එක ගොඩක් වැඩ කෑලි තියෙනවා.අනිවාර්යෙන් ඔයලා මේකට කැමති වෙනවා.
                                                                              අනේ sorry!.මට මෙකේ compress කරපු setup එකක් හොයාගන්න බැරි උනා.එ්ක නිසා MB ගානනම් සැරයි.150 MB විතර තියෙනවා.ඔයාලට Movie Maker විතරක් ඔනෙ නම් එ්කත් මන් දාලා අැති.





Windows Essentials 2012 requires the following:
  • Operating system: 32- or 64-bit version of Windows 7, or 32- or 64-bit version of Windows 8, or Windows Server 2008 R2.
  • Processor: 1.6 GHz or higher with SSE2 support. SSE2 is supported on Pentium 4 processors or newer, and AMD K8 processors or newer.
  • Memory: 1 GB of RAM or higher
  • Resolution: 1024 × 576 minimum
  • Internet connection: Online services require dial-up or high-speed Internet access (provided separately—local or long-distance charges might apply). High-speed Internet access is recommended for some features.
  • Graphics card: Windows Movie Maker requires a graphics card that supports DirectX 9.0c or higher and Shader Model 2 or higher. For DirectX 9 hardware on Windows 7.